Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේ කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිවයින පුරා සිදු කෙරුණු අතර එන්නත් ලබාගැනීමට එම ප්‍රදේශවල ජනතාව මහත් උනන්දුවෙන් පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

ඒ අනුව ආණමඩුවේ මහකුඹුක්කඩවල කිවුල අංක 4 විද්‍යාලයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයට අද (05) පැමිණි ජනතාව එහි රැඳී සිටියේ ඇද වැටෙන මහවැසි ද නොතකමිනි.

එමෙන්ම පෝලිම්වල රැඳී සිටි ඇතැමුන් එහි පැමිණ තිබුණේ පෙර දින රාත්‍රීයේදීය.

“ඊයේ රෑ 10ට ආවේ. එද්දිත් 10ක් විතර හිටියා.” යැයි එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාව පවසා තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *