Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එවරස්ට් කඳු මුදුන තරණය කරමින් සිටි පුද්ගලයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ නෝර්වේ ජාතික එර්ලන්ඩ් නෙස් නම් කඳු නගින්නෙකි.මේ වන විට ඔහු දින 8ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගේ කණ්ඩායමේ සිටි ශර්පාවරයෙක්ද කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත.වසරක් පමණ කඳු තරණය කරන්නන් සඳහා වසා තිබූ එවරස්ට් කන්ද යළි විවෘත කෙරුණෙ පසුගියදා ය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *