Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඒකල පොහොර කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්ලිව්.එම්.වයි. විජේසිංහ පවසනවා.

කර්මාන්තශාලාවේ ආසාදිතයන් වාර්තා වීමත් පොහොර ගැනීමට පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන ලොරි රථ රියැදුරන් හා නාට්ටාමිවරුන්ද  PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් අතරද කොවිඩ් ආසාදිතයන් සිටි බව මහජන සෞඛ්‍යපරීක්ෂකවරයා පැවසුවා.
කෙසේ වුවත් මේ වනවිට ජා-ඇළ ආසාදිතයන්ගේ ව්‍යාප්තිය පාලනය වෙමින් තිබෙන බවද ඒ මහතා පවසා සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *