Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි, වෙළෙඳ සංකීර්ණයේ ඇති ‘සුනිල්ගේ මාළු’ කඩේ ලෙස හඳුන්වන මාළු වෙළෙඳසලේ සේවකයන් හතර දෙනෙකුට කොවිඩ්-19 අසාදනය වී තිබෙනවා.

එම පුද්ගලයන් සිව්දෙනා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබුණා.

මෙම පුද්ගලයන් වෙළෙඳසලට මාළු ප්‍රවාහනය කළ ලොරියේ රියැදුරන් සහ සහායකයන් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වනවා.

පසුගිය ඔක්තෝබර් 18 වෙනිදායින් පසුව එම මාළු වෙළෙඳසලට ගිය පුද්ගලයන් සිටී නම්, වහාම මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස කොට්ටාව පොලිසිය දැනුම් දෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *