Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේ (24) බැග්ඩෑඩ් නුවර කොවිඩ් රෝගීන් හට වෙන්කළ රෝහලක ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‍ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑම හේතුවෙන් ඇති වූ ගිනනෙන් තවත් ඔක්සිජන් ටැංකි කිහිපයක්ම පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

‍සමාජ මාධ්‍ය වෙතට නිකුත් කර තිබූ ඔක්සිජන් ටැංකියක් පුපුරා යන වීඩියෝවක් පහතින්,

බැග්ඩෑඩ්
Image Source : BBC
බැග්ඩෑඩ්
Image Source : BBC

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *