Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රතිකාරවලදී ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොලැබී යාම හමුවේ රෝගීන් 06 දෙනෙකු මියයාමත් සමග ජෝර්දානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මරණ අම්මාන් අගනුවරට කිලෝමීටර් 23 ක් පමණ දුරින් පිහිටි රජයේ රෝහලකදී වාර්තා වී තිබෙනවා.

පැයකට ආසන්න කාලයක් පැවති ඔක්සිජන් හිගතාවය හමුවේ දැඩි සත්කාර ඒකකය මෙන්ම මාතෘ ප්‍රතිකාර ඒකකයේ කටයුතුවලටද දැඩි බලපෑම් එල්ලවී තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *