Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් මිට සුළු මොහොතකට පෙර අනතුරට ලක්වුනා.

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වන මංතීරුවේ 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් අද (10) රාත්‍රි 10.05 ට පමන මෙම අනතුර සිදුවී තිබෙනවා.

බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

ජායාරුප අනුග්‍රහය : Accident 1st ෆේස්බුක් පිටුව

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *