අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පළමු, දෙවන හෝ බූස්ටර් මාත්‍රාව එන්නත් කර නොමැති නම් ඔවුන්ට Pfizer එන්නත් ලබාදීම සඳහා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැය 24ක් පුරා ක්‍රියාත්මක වෙයි.