Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (28) අළුයම කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.

එම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් නිවසේ සිටි 53 හැවිරිදි හා 57 හැවිරිදි යුවළ පිළිස්සී මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහර මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ පරික්ෂණ නිලධාරින් සහ කඩවත පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *