Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කඩුගන්නාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල දින 3ක සිට ජල සැපයුම ඇනහිට තිබෙනවා.

ඒ මීවතුර සිට මරදන්ගොඩ දක්වා ජලය පොම්ප කරන පොම්පයේ පිපිරීමක් හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති නිසා බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ.

මේ වනවිටත් අදාළ පොම්පයේ පිළිසකර කිරීම් ක්‍රියාත්මක කෙරෙන අතර ජල සැපයුම අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *