Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කතරගම මහා දේවාල භූමියේ පිහිටි “වල්ලි මාතා දේවාලයේ” ප්‍රධාන කපු මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් – 19 වෛසරය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

PCR පරීක්ෂණයෙන් ඊයේ (26) ඒ බව තහවුරු වී තිබෙන බව කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී දේවනාරායන මහත්මිය පැවසුවා.

ඒ අනුව එම දේවාල භූමිය විෂබීජහරණය කොට දේවාලයේ සේවකයින් සියලුදෙනා නිරෝධයට යොමුකර තිබේ.බෙනවා.

ප්‍රධාන කපු මහතාගේ බිරිඳ පසුගියදා කතරගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ මළ ගෙදරකට සහභාගීවීම හේතුවෙන් දෙබරවැව රෝහලේ කොවිඩ් ඒකකයට යොමුකර ඇති අතර එහිදි ඇය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඇයගේ සැමියා වන දේවාලයේ කපු මහතාගේ PCR පරීක්ෂණය සිදුකර ඇත්තේ ඉන් අනතුරුවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *