Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සුරූපී බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇයට නිවසේම නිරෝධායනය වෙන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *