Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කඳානේ පිහිටි ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සේවකයන් 12කට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

සේවකයෙකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන අතර ඇයට මිට පෙර ආසාදනය වී තිබුණා.

පසුව විදුලි බල සමාගමේ සේවය කරන ඇගේ පියාණන් සහ මිතුරන් පුද්ගලික ආයතනයකින් PCR පරීක්ෂණ කර ඇති අතර ඔවුන් අතරින් 13කට රෝගය වැළඳී ඇති බව ඉන් තහවුරුව තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *