Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාතර තොටමුණ ප්‍රදේශයේ නිල්වලා ගඟේ තිබී පිරිමි පුද්ගලයකුගේ සිරුරෙන් වෙන්වූ හිස කොටසක් හමුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම හිස කොටස තරමක් නරක්වී ඇති බවත් ඝාතනයට ලක්වූ පුද්ගලයකු ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය කරගෙන නැත.

මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share:

1 Comment

  • Avatar

    priyangani ., 2021-04-19 @ 9:42 AM Reply

    Siya divi hani karagena nam ,bella kapala gagata visi karala miniha kohe hari hangila athi ,,sirisagaboo da danne na,😥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *