Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වීරකැටිය පොලිස් වසමේ වෑකඳවල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කොට ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

මෙම ඝාතනය ඊයේ (19) රාත්‍රී සිදු කරන්නට ඇතැයි වීරකැටිය පොලීසිය කියයි.

මළ සිරුර අද (20) පෙරවරු දී හමුවී තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක පමණ වන අයකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

02 14
ජායාරුප අනුග්‍රහය : ලංකාදීප

Leave a Reply

Your email address will not be published.