Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම මන්ත්‍රීධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ට හිමිවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජයන්ත කැටගොඩ මහතා පසුගිය දා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *