Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.

මෙම නිලධාරීන් දෙදෙනාම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී සුවිශේෂි දක්ෂතා දැක්වූ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *