යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.
මෙම නිලධාරීන් දෙදෙනාම එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට එරෙහි සටනේදී සුවිශේෂි දක්ෂතා දැක්වූ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකි.