Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුහුණ විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය පිහිටි වෛද්‍ය පීඨයේ තවත් සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 06 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *