Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා අවදානමක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ 24 වාට්ටුව වසා දමා තිබෙනවා.

ඒ, වාට්ටුවේ සතියක් පුරා ප්‍රතිකාර ලබාගත් කාන්තාවක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.

එහි සේවය කරන ලද වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සහ හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායන ලක් කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවිර මහතා කියා සිටියි.

එමෙන්ම මෙම වාට්ටුවේ සේවය කරන ලද සියලුම වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලය සහ නේවාසික රෝගීන් සියලුම දෙනා PCR පරීක්ෂණයට ලක් කරනු ලබයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *