Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානයත් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, කලවංචිකුඩි පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි.

කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බවටයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් සඳහන්.

මේ දක්වා නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 ක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්