Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අප්‍රේල් 01 වනදායින් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ හි වලංගු කාලය ලබන සැප්තැම්බර් 30 දක්වා තවත් මාස 6කින් දිර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී ජනතාව මුහුණදෙන අපහසුතාවන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි එම මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *