Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කල් දැමුණු දහම් පාසල් ශ්‍රේණි විභාගය 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බවය.

පසුගිය අප්‍රේල් මස 03 වන දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබු අතර ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.