Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලොන්නරුව, කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ ගොවීන් අද විරෝධතාවක නිරත විය.

වී සඳහා නිසි මිලක් නොලැබෙන බවට ගොවීන් චෝදනා කරමින් පඹයින් සිටුවා කවුඩුල්ල බුරුතගස් හන්දිය ප්‍රදේශයේදී විරෝධතාවයක් සිදු විය.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් වී කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 60.00 ක මුදලක් ලබාදෙන ලෙසය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *