Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කහතුඩුව හයිඩ‍්‍රාමනී ආයතනයේ සේවය කළ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ තලගල පදිංචි තවත් සේවකයකුට කොරෝනා වැළඳී තිබෙන බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසනවා.

අදාළ සේවකයා ගෝනපොල තලගල මංගලාරාම විහාරස්ථානය අසළ පදිංචිකරුවෙකු වනවා. මෙම ඇඟළුම් කර්මාන්තශාලාවේ මුලින්ම කොරෝනා ආසාදනය වූ සාමාජිකයාගේ ආශ්‍රිතයෙක් ලෙස ඔහු හඳුනාගෙන තිබෙනවා.

අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක් සහ ඔහු ඇසුරු කළ පවුල් 04ක පුදග්ලයින් ස්වයං නිරෝධායනට ලක්කළ බවත්, ගෝනපල ප‍්‍රදේශයේ වෙළඳසැල් 03ක් වසා දැමූ බවත් ප‍්‍රදේශය භාර මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *