Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කළුතර දිස්ත්‍රික්කයේ බන්ඩාරගම පොලිස් වසමට අයත් තවත් ග්‍රාමසේවා 07ක් හුදකලා කෙරේ. ඒ අනුව,

  • බෝගහවත්ත
  • බමුණුමුල්ල (මුස්ලිම්) ග්‍රාම නිලධාරි වසම
  • කිරිමන්තුඩාව
  • කෝරාවල
  • අටලුගම බටහිර
  • බමුණුමුල්ල
  • ගලගහමන්ඩිය , යන ග්‍රාමසේවා වසම් නැවත දැනුම්දෙන තුරු හුදකලා තත්වයට පත්කල බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කරයි.
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *