කළුතර තිස්ස මධ්‍ය විදුහලේ 50 දෙනෙකු සදහා අද (25) කළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ වලින් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරුව ඇතැයි කළුතර සෞඛ්‍ය අංශ ප්‍රකාශයකයෙක් පැවසීය.
තූර්ය වාදක කණ්ඩායම් සිසුන් හයදෙනෙකු , ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඒ අතර වන බව පැවසේ.
ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ තූර්ය වාදක කණ්ඩායමේ සිසුවෙකුට වෛරස් ඒ වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අද දිනයේ දී මෙසේ ක්ෂණික ප්‍රතිදේහ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ බැව පැවසේ.
ආසාදිතයින් සියලු දෙනා නිවෙස් වල නිරෝධායනයට ලක්කර ඇති අතර , ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සොයා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව විදුහල් ප්‍රකාශකයෙක්