Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කළුතර දිස්ත්‍රික්කයේ බණඩාරගම පොලිස් වසමේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 5ක් මේ මොහොතේ සිට හුදකලා කෙරෙන බව කොවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එසේ හුදෙකලා කර තිබෙන්නේ පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් මෙසේයි,

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ

  • අටලුගම නැගෙනහි​ර
  • එපිටමුල්ල
  • කොළමැදිරිය

මහනුවර දිස්ත්‍රික්ක​යේ අලවතුගොඩ පොලිස් වසමේ

  • බුලුගහතැන්න
  • තෙළඹුගහවත්ත
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *