කළුබෝවිල ආයතනයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ හේතුවෙන් යළි දැනුම්දෙනතුරු එම ශාඛාව වසා දමා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.