Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද වන විට කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක කොරෝනා ආසාදිතයන් 300කට අධික පිරිසක් නේවාසිකව සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

ඒ සමඟ රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය.

දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.

ඇතිව තිබෙන තත්ත්වය මත රෝහලේ සෙසු කාර්ය මණ්ඩලය ද දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *