Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක මණ්ඩලය නම් කර තිබෙනවා.

ඒ අනුව මෙවරත් එහි සභාපතීත්වය හොබවනු ලබන්නේ අසන්ත ද මේල් විසින්.

චමින්ද මෙන්ඩිස්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
ඒ.ආර්.මදුරුසිංහ
නිල්මිණි ගුණරත්න
හේමන්ත දේවප්‍රිය
යූ. කර්නයින්

එහි සෙසු සාමාජිකයින් වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *