Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පැතිරී යන නව කොවිඩ් ප්‍රභේදය වැළඳුණ සිසුන් 4 දෙනෙකු කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ සම්බන්ධයෙන් පරිපාලනය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම ළමුන්ට නිසි ලිඛිත දැනුවත් කිරීමක් නොකර නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසත්, අද සිට ආපනශාලාව ද වසා දමා ඇති බවත් එම නිවේදනය මගින් ඔවුන් දන්වා සිටිනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *