Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ කැස්බෑව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවය අවලංගු කිරීමට තීරණය වී තිබෙනවා.

අදාල උත්සවය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැත්වීමට නියමිතව තිබූ බවත් නොවැළැක්විය හැකි හේතුවක් හේතුවෙන් එය අවලංගු කළ බවත් නිවේදනයක් මගින් පොලිස් මූලස්ථානය පවසා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *