Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එමෙන්ම දෙහිඕවිට,රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම,කොලොන්නාව හා වත්තල ප්‍රදේශ වල ජනතාවටද අවධානයෙන් පසු වන ලෙස අනතුරු අඟවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *