Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කිරිඳිවැල පොලිස් වසමේ විහාරකුඹුර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ඊයේ (21) දින ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හටගත් වහාම ක්‍රියාත්මක කිරිඳිවැල පොලිසිය, ප්‍රදේශවාසින්ගේ සහාය ද සමඟින් ගින්න මැඬ පවත්වා ති‌බේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර, දේපොළ හානි පිළිබඳ මෙතෙක් තක්සේරුවක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව අනාවරණය කරගෙන නොමැති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිරිඳිවැල පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.