Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිරියේදී පිහිටුවනු ලබන කිසිදු ආකාරයේ ආණ්ඩුවක අමාත්‍යධුර භාර නොගැනීමට හිටපු ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ රාජ්‍ය අමත්‍යවරයෙකු තීරණය කර තිබේ.

ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් පෞද්ගලිකව මෙම තීරණය ගෙන ඇති බවටය.

Leave a Reply

Your email address will not be published.