Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුකුළන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් වික්ටෝරියා ජලාශයට පෙරළි යාමෙන් අද (11) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් සිදුවන අවස්ථාවේ ලොරි රථයේ කුකුළන් 1600ක් සිට ඇති අතර අනතුරින් සියලු දෙනා මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලොරි රථයේ රියැදුරුද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *