Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් වී තිබෙනවා.


එම PCR පරීක්ෂණ අනුව එම දේව මෙහෙයට සහභාගී වූ 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.


කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා Citizen කළ විමසීමකදී සඳහන් කලේ මිට පෙර  දේව මෙහෙයට සහභාගී වූ සිව් දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බවයි.


ඒ අනුව මේ වන විට දේව මෙහෙයට සහභාගී වී කොරෝනා ආසාදනය බවට හදුනාගන ඇති ආසාදිතයන් ගණන 18ක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *