Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැණුනා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා ගෙන ඇති තිබුණා.

මිතුරන් 06 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමග නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ ඇති ඔවුන් ඊයේ දිනයේදී කුඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කර තිබෙනවා. රාත්‍රියේදී වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා කුඩාරමෙන් පිටව ගිය එම තරුණයා යලි නොපැමිණීම නිසා සෙසු මිතුරන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව පොලිසිය සහ යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ තරුණයාගේ සිරුර ප්‍රපාතයේ වැටී තිබී සොයා ගෙන ඇති අතර එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *