Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෙරවලපිටිය කුණු කන්දේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය DEL 412 හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව අප කල විමසීමකදී ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *