Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොට්ටාව, පැලැන්වත්ත ජල පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 09.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, හෙට රාත්‍රී 09.00 සිට 18 වන බදාදා පෙරවරු 07.00 දක්වා පැලැන්වත්ත, ඇරව්වල, සිද්දමුල්ල, පිංහේන හංදිය, ගොරකපිටිය පාර, මොරකැටිය පාර සහ නිවත්තිඩිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *