Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේදී කැමරා උපකරණ සවි කිරීම අද (09) සිදු කෙරුණා.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව නිරෝධායන නීතිවලට අනූව රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාන් සදුදා (11) ආරම්භ කිරීමට නියමිත අතර රැකියාවන් හා සේවාවන් ලබාගැනීම සදහා පැමිනෙන පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරිමට මෙම උපකරණ සවි කර තිබෙනවා.

එහිදී උෂ්ණත්වය වැඩි පුද්ගලයින් මෙම උපකරණය මගින් හඳුනාගෙන ඉන්පසුව ඔවුන් සෞඛ්‍ය අංශ වෙත යොමු කිරීමේ පහසුකම් සලසා තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *