Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ රසායනාගාර කළමනාකාර සාහියිකාවක් 6 වන මහලේ සිට පැන දිවි නසා ගෙන ඇතැයි (19 වැනිදා) ගල්කිස්ස පොලීසිය පැවසීය.

එසේ මියගොස් ඇත්තේ ගාලු පාර පානදුර පදිංචි මිනුලි එරන්දි සොයිසා 32 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව මානසික ආතතියට ප්‍රතිකාර ගැනීම සඳහා මාස දෙකක කාල වකවානුවක සිට නිවාඩු ගොස් නැවත සේවා ස්ථානයට පැමිණ ඇත.

ඇය සේවය කරන එම අංශයෙන් වෙනත් ස්ථානයකට මාරුවක් ඉල්ලා ඇති අතර මෙම මාරුවීමද අදාළ ප්‍රධාන බලධාරීන් ඉටුකරදී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *