Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එරට ජනගහණයෙන් තුනෙන් දෙකකට පමණ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනැගී ඇති බවයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජුනි සහ ජූලි මාස වලදී පුද්ගලයින් 29,000ක් පමණ යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කළ බවයි.

මෙම පිරිස අතර වයස අවුරුදු 6ත් 17 ත් අතර ළමයින් 8,691 ක් ද වන අතර ඉන් හරි අඩකට වෛරසය ආසාදනය වී නොමැති බවද වාර්තා වේ.

තවද ජූලි මාසය වන විට එරට වැඩිහිටි ජනගහණයෙන් 8% කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවද වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *