Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුලික පර්යේෂණයන්ට අනූව කොවිඩ් මර්දනයට 90%ක් සාර්ථක එන්නතක් ඉරානයේ විද්‍යාඥයින් විසින් නිෂ්පාදනය කර ඇත.

එම එන්නත “කෝවිඉරාන් බැරකට්” නමින් හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයින් 35 දෙනෙක් යොදාගෙන කළ මූලික අත්හදාබැලීම් හිතුවාටත් වඩා සාර්ථක වන අතර මෙම එන්නත එංගලන්තයේ හමුවූ “නව කොවිඩ් ප්‍රභේදයට” ද ඉහළ ප්‍රතිචාර දක්වා තිබෙන බවයි පර්යේෂණ ප්‍රධානී මොහොමඩ් රේසා සලෙහි විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *