Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 33 මහලේ පිහිටි ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව
අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 33 මහල සම්පුර්ණයෙන් වසා තැබීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *