Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව කොරෝනා මර්දනය පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තහවුරු කරනු ලැබීමෙන් පසු අදාළ ආශ්‍රිතයින්ට ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වනවා.

සිසුවා සම්බන්ධ වූ අනෙක් සිසුන් ගැන ද පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා සඳහන් කළේ එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු වූ බැවින් තාවකාලිකව එම පීඨය වසා දමන්නට සිදුවූ බවද සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *