Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා අවදානම් සීමා මායිම් ඉක්මවා යන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලු ආයතන වල නියෝජිතයින් ලෙස නිර්දේශ 7 ක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට විශේෂ ඒකාබද්ධ ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සියලුම රෝහල් වල ඇඳන් හා සියලුම සෞඛ්‍යාරක්ෂන පහසුකම් කොවිඩ් 19 රෝගීන් විසින් වේගයෙන් භාවිතා කරමින් පවතින අතර සියලුම සෞඛ්‍ය සම්පත්ද උපරිම මට්ටමෙන් භාවිතා වන බව අවධාරණය කරන වෛද්‍යවරුන් විසින් කුමන රෝගියා ජීවත් කරවන්නේද කුමන රෝගියා මිය යාමට ඉඩහරින්නේද යන තීරණය ගැනීමට සිදුවීමම ඛේදවාචකයක් බව පෙන්වාදෙති.

එම සම්පූර්ණ නිවේදනය සහ සිංහල පරිවර්ථනය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *