Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බොරැල්ලේ ලෙස්ලි රණගල මාවත අතුරු මාර්ගයක් පොලිසිය විසින් තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබුණා.

ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිරිසක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇති නමුත් ඉක් කිසිවෙකු ආසාදිත යයි හෙළිවී නොමැති බව සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *