Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ සිට කොරෝනා රෝගීන් රැගෙන ගිය බස් රථයක් අද උදෑසන අනතුරට ලක්වී තිබෙනවා.

වැලිකන්ද ප්‍රදේශයේදී අදාළ අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්තාවේදී බස් රථය තුල රෝගීන් 23 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *