Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (08) දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයින් 970 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 122, 308 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *